කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට

0

 


කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩම කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා උන්වහන්සේ එහි පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top